Convocation 2022 at BMICH Colombo


 ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනයේ 2021 අප්‍රේල් සහ මැයි කණ්ඩායම සිය අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කර 2022 ජනවාරි 28 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH Colombo) සිය සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට සහාභාගී විය.