ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය දැන් සිය වෘත්තීය අධ්‍යාපනික , රැකියා පුහුණු , උපාධි වැඩසටහන්වලට අදාළ 2024 වසර මැද කණ්ඩායමේ බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අයදුම්පත් පහත අංශවලට අදාලව දැන් යොමුකළ හැකිය .
(1). මානව සම්පත් කළමනාකරණය (ඩිප්ලෝමා / උපාධි)
(Human Recourses Management Diploma/ Degree)
(2). ව්‍යාපාර පරිපාලනය (ඩිප්ලෝමා / උපාධි)
(Business Administration Diploma / Degree)
(3). ඉංග්‍රීසි ගුරු (ඩිප්ලෝමා / උපාධි)
(English Language Diploma / Degree)
(4). පෙර පාසල් ගුරු (ඩිප්ලෝමා)
(Pre-School Teaching Diploma)
(5) වෘත්තීය ඡයාරුපකරණය
(Professional Photography)
(6) කේශාලංකරණය සහ රූපලාවන්‍යය
(Beauticulture and Hairdressing)
(7) ඖෂධවේදී සහායක
(Pharmacy Assistant / Technician)
(8) ඖෂධවේදී
(Pharmacist)
(9). වෘත්තීය කේක් සැකසුම් පාඨමාලාව
(Cake maker)
ඔබගේ ප්‍රදේශවල පොත්හල්වල ඇති ඉල්ලුම්පත් මගින් හෝ අන්තර්ජාලයෙන් මෙම වැඩසටහන් සඳහා අයදුම්කළ හැකිය.