ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය


වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහ ඉහළ මට්ටමේ වෘත්තීය සාර්ථකත්වයට මග පෙන්වන ආයතනයක් ලෙස විවිධ ක්ෂේත්‍ර ගණනාවක විහිද යන ලෙස ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය පාඨමාලා සහ වැඩසටහන මෙහෙයවනු ලබයි.
 

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය මූලික අරමුණ ලෙස තබාගෙන සිටිනුයේ  ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීය සාර්ථකත්වය වේඅදාල ක්ෂේත්‍ර වල රැකියා බලාපොරොත්තු වන ආධුනිකයන් හටද, වෘත්තියේ නිරත ආධුනිකයන් හට ද, මේ වන විටත් සැලකිය හැකි වෘත්තීය මට්ටමක කටයුතු කරන්නන් හට ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සහ ඉහළ මට්ටමකට ළඟා කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම සුදුසුකම් සහ පුහුණුව අපගේ වැඩසටහන් මගින් ලබා දෙනු ලබයි.

 

මේ වන විට පවතින විශේෂිත ආර්ථික සහ සමාජීය තත්වයත් සමග කටයුතු කිරීමේදී තාක්ෂණය ඉතා උපරිම ලෙස භාවිතා කරමින්  අධ්‍යයන පාඨමාලාවන් සිසු සිසුවියන් වෙත ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කොට ඇති අතර  ගුණාත්මකභාවයෙන්යුතු සහ ඉහළ ප්‍රමිතියකින් යුත් නවීන  අධ්‍යන සැලැස්මක් ලබාදීමට ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය කටයුතු කරයි .

 

වෘත්තීය පාඨමාලාවක් පවත්වා සහතික පත්‍රයක් නිකුත් කොට පාඨමාලාව අවසන් කරන  ක්‍රමවේදය වෙනුවට දේශීය මට්ටමින් සහ විදේශීය මට්ටමෙන් පිළිගනු ලබන සහතික පත්‍රයක් සමග පාඨමාලාව නිම කරන  රැකියා අපේක්ෂකයින් අදාළ අංශ වල රැකියා ගත කිරීම ජාත්‍යන්තර පුහුණු විද්‍යායතනය විසින් සිදුකරනු ලබයි මේ අනුව ඔබගේ අනාගත රැකියා සිහිනය සැබෑ කර ගැනීම සඳහා ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය තුළ පමණක් ස්ථාපිත කොට ඇති  රැකියා කවුළුව (JOB COUNTER) හරහා වෘත්තීය පාඨමාලාවන් සාර්ථකව නිම කරනු ලබන සියලුම සිසු සිසුවියන් රැකියා ගත කිරීම ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය මගින් සිදුකරන අතර ඒ පිළිබඳව වග කියනු  ලබන ලංකාවේ එක්කම වෘත්තීය අධ්‍යාපන ආයතනය මෙම ආයතනය වේ.

 

දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආර්ථික විද්‍යාව සම්බන්ධ විශේෂඥයින් වරලත් ගණකාධිකාරීවරුන් ආදි ඉහළ මට්ටමේ වෘත්තිකයින් විසින් රැකියා වෙළෙඳ පොළට ගැලපෙන ලෙස නිර්මාණය කොට ඇති විෂය නිර්දේශයන් හරහා   එකිනෙකට වෙනස් වූ ක්ෂේත්‍රයන්ට අදාල සිද්ධාන්තමය දැනුම සහ ප්‍රායෝගික දැනුම පාඨමාලාවන් තුළින් ආවරණය කරනු ලබන අතර පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් අභිප්‍රේරණ වැඩසටහන් තුලින් වෘත්තිය ලෝකයට ගැලපෙන වෘත්තිකයෙකු බිහි කරනු ලබයි. එලෙසම පාඨමාලාව අවසානයේ ඔබ වෙත ලබාදෙන සහතික පත්‍රය ජාතික මට්ටමින් සහ   ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති සහතික පත්‍රයක් වන අතර ඒ හරහා උපාධි පාඨමාලා අනිත් නිදහස්වීම සහිතව හැදෑරිය හැකි වන අතර එමගින් පස්චාත් උපාධි පාඨමාලා සහ ආචාර්ය උපාධි පාඨමාලා දක්වා යොමුවීමේ හැකියාව ඔබට පවතී.

 

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය තුළ රැකියා ඉලක්ක කොටගත් පහත පාඨමාලාවන්  ක්‍රියාත්මක වේ.

 

(ඔබට තොරතුරු අවශ්‍ය වැඩසටහන මත ක්ලික් කරන්න )

Ø  මානව සම්පත් කළමනාකරණය

Ø  ව්‍යාපාර කළමනාකරණය

Ø  ඉංග්‍රීසි ගුරු පුහුණු

Ø  පෙර පාසල් ගුරු පුහුණු

   Øවෘත්තීය ඡායාරූපකරණය
 Øඖෂධවේදී සහායක
 Øඖෂධවේදී
 Øරූපලාවන්‍යය සහ කේශාලංකරණය
 Øකේක් සැකසුම් ශිල්පී
 Øවිදේශීය භාෂා පුහුණු වැඩසටහන්

 

වැඩසටහන් සමඟ එක්වන්නේ කෙසේද?

1. අපවෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න  (Click Here)

 

     අපගේ Online අයදුම්පත යොමු කිරීම හෝ දිවයින පුරා පිහිටි ලිපිද්‍රව්‍ය වෙළඳසැල්වලින් අපගේ අයදුම්පත ලබාගෙන අපවෙත යොමුකිරිම කලහැකිය 

 

2. බඳවා ගැනීමේ කෙටි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන්න

 

    අයදුම්පත යොමුකළ පසුව ඔබ වෙත සම්මුඛ පරීක්ෂණ වෙලාව දැනුම් දෙන අතර ඔබට පහසු පරිදි අන්තර්ජාලයෙන් හෝ අපගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන වෙත පැමිණීමෙන් මෙය කල හැකිය

අපගෙන් රැකියා සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නන්ට මෙදිනම රැකියා ගිවිසුමටද අත්සන් කිරීමද සිදුකරනු ලැබේ 

 

3. මාස 6ක මුලික ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සමඟ එක්වීම

 

     මෙම පාඨමාලාව මානව සම්පත් කළමනාකරණ ක්ෂේස්ත්‍රයේ රැකියා අපේක්ෂිතයන් සහ එම අංශයේ රැකියාවල නිරත වුවන්ගේ වෘත්තීය සංවර්ධනය ඉලක්කකරගෙන සැකසුවකි

 

මෙය අවසානයේ ඔබට රැකියාගතවීම මෙන්ම උපාධි සහ පශ්චාත් උපාධි වෙත යොමුවීමද කළහැකි වේ, එසේම ඩිප්ලෝමාව අවසානයේ පිළිගත් සහතිකපතක්ද ඔබට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් හිමිවේ,