Banking and Finance


බැංකුකරණය හා මුල්‍යය පුහුණුව පිළිබඳව 

මෙම විශේෂ වැඩසටහන බැංකුකරණ හා මුල්‍ය ක්ෂේස්ත්‍රයේ රැකියා අපේක්ෂිතයන් සහ එම අංශයේ රැකියාවල නිරත වුවන්ගේ වෘත්තීය සංවර්ධනය ඉලක්කකරගෙන සැකසුවකි, 

නුතන ව්‍යාපාර ලෝකයේ ස්වභාවය මත බැංකුකරණය සහ මුල්‍යය අනිවාර්ය සේවා අංශයක් වන අතර එම අංශය සීග්‍ර වෙනස්කම් සහ සංවර්ධනය වන අංශයකි, එනිසාම නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අලුතෙන් උත්පාදනය වන අතරම රැකියාවල නියුතු වුවන්ටද නව දැනුම සහ පුහුණුව අවශ්‍යවන අංශයකි,

ඔබ මෙම අංශයේ රැකියාවක් බලාපොරොත්තු වන්නේනම් ඒ සදහා අදාළ සුදුසුකම් මෙන්ම පුහුණුවද අනිවාර්ය වේ, එසේම එම ක්ෂේශ්ත්රය සඳහා විශේෂිත හැකියාවන් රාශියක්ද ඔබ අත්පත්කර ගත යුතු වේ,
ඔබ මෙම අංශයේ රැකියාවක මේ වන විටත් නිරත නම් ඔබ දැනටමත් දන්නා පරිදි වෘත්තියේ වඩාත් ඉහල මට්ටමකට ලඟාවීමට ඔබගේ පලපුරුද්ද සමගම විධිමත් සුදුසුකම් සහ ක්ෂේශ්ත්රය සඳහා විශේෂිත හැකියාවන් රාශියක්ද ඔබ අත්පත්කර ගත යුතු වේ,

එසේනම් ඔබව ඔබගේ ඉලක්කය වෙතට ගෙනයාමට සුදුසුම වෘත්තීය පුහුණු පාඨමාලාව මෙයයි, මෙය හුදෙක් සාම්ප්‍රදායික පාඨමාලාවක් නොවන අතර සහභාගී වන්නන්ගේ වෘත්තීය සාර්ථකත්වයම ඉලක්කකරගත් පාඨමාලාවකි  

වැඩසටහන සමඟ එක්වන්නේ කෙසේද?

1. අපවෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න
        අපගේ Online අයදුම්පත යොමු කිරීම හෝ දිවයින පුරා පිහිටි ලිපිද්‍රව්‍ය වෙළඳසැල්වලින් අපගේ අයදුම්පත ලබාගෙන අපවෙත යොමුකිරිම කලහැකිය 

2. බඳවා ගැනීමේ කෙටි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන්න
       අයදුම්පත යොමුකළ පසුව ඔබ වෙත සම්මුඛ පරීක්ෂණ වෙලාව දැනුම් දෙන අතර ඔබට පහසු පරිදි අන්තර්ජාලයෙන් හෝ අපගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන වෙත පැමිණීමෙන් මෙය කල හැකිය
අපගෙන් රැකියා සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නන්ට මෙදිනම රැකියා ගිවිසුමටද අත්සන් කිරීමද සිදුකරනු ලැබේ 

3. මාස 6ක මුලික ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සමඟ එක්වීම
        මෙම පාඨමාලාව බැංකුකරණ හා මුල්‍ය ක්ෂේස්ත්‍රයේ රැකියා අපේක්ෂිතයන් සහ එම අංශයේ රැකියාවල නිරත වුවන්ගේ වෘත්තීය සංවර්ධනය ඉලක්කකරගෙන සැකසුවකි, 

මෙය අවසානයේ ඔබට රැකියාගතවීම මෙන්ම උපාධි සහ පශ්චාත් උපාධි වෙත යොමුවීමද කළහැකි වේ, එසේම ඩිප්ලෝමාව අවසානයේ පිළිගත් සහතිකපතක්ද ඔබට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් හිමිවේ,


Banking & Finance

International Academy for Professional Training (I-APT Campus) sets up this program in targeting to improve the skills and knowledge of job seekers in banking and finance sector and to develop the targets and dreams of those who work in this field. In recent business world the banking and finance are playing a key role while it requires everyone’s understanding with the fast-moving technology.  If you wish to choose this field as your career in future you are required to be trained well to be keen on the subject. Daily this field creates many new job vacancies and it has become compulsory service in the world. We offer many academic programs and training under Banking and Finance in order to create professionals with high quality and demanding characters.

 

These programs have been designed with the supervision of local and international subject expertise such as professionals like chartered accountants and educationists. In order to drive you towards your goals in the field of banking and finance I-APT Campus has designed this course moving out from the traditional diploma programs. I-APT Campus always helps to plan your future and creates an environment to work and you to be a successor in local and overseas market.

 

The interesting thing is that I-APT Campus has not ignored the students who have finished O/L examination and they can easily go for a degree after O/L examination with minimum qualifications. The qualified diploma holders can easily move from Diploma to Bachelors in sequence they can reach to Masters and PhDs too.

 

How to join with these programs?


1.     Send your CV to our postal address or apply online. Further you can receive our application form from any stationary shops in Sri Lanka.


2.     Face our interview (Online or Offline)

 

3.     Join us first with our diploma program

 

It aims the nationally and internationally working crowd in this field and the job seekers. If you wish to be a successful character and a high performer in banking and finance please contact us.


Tel: 011 5 811 816 , 081 5 666 915 , 070 16 22 168 


Web: https://www.iaptcampus.com


Email: info@iaptcampus.lk