මානව සම්පත් කළමණාකරණය (HRM)


මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාවකට එකතුවීම සහ වෘත්තීය අනාගතය සාර්ථක කර ගැනීම මෙම වැඩසටහනෙන් සහතික කෙරේ.

✍මෙහිදී ප්‍රථමයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවට සම්බන්ධ විය හැකිය බඳවා ගන්නා අවස්ථාවේදීම රැකියා සඳහා යොමු කරන බවට ලිඛිත එකඟතාවක් සහිත ගිවිසුමක් සිසුවා සමග අත්සන් කිරීම සිදුවේ.


මුලික විස්තර

💥පාඨමාලා කාලය 

න්‍යාය කාලය මාස 6

💥ඇතුළත් වීමේ අවම සුදුසුකම 

සාමාන්‍ය පෙළ සමත් විය යුතු අතර උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් අවම වශයෙන් විෂයන් දෙකක්වත් සමත් වී තිබිය යුතු


💥ගෙවීම් පිළිබඳ විස්තර

ලියාපදිංචි ගාස්තුව රුපියල් 3500.(ආරම්භක දේශනයෙන් පසු ගෙවිය හැකිය) සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 30,000ක්. (එය මසකට රුපියල් 5000 බැගින් මාසික වාරික හයකින් ගෙවිය හැකිය)


💥දේශන ක්‍රමය - Online සහ Physical දේශන 


💥රැකියාගත කිරීම් - සිදුවේ 


වැඩිදුර විස්තර More Details...

🤝සාමාන්‍යයෙන් කළමනාකරණ අංශයේ රැකියාවකට එක්වීමට යම් අයෙකුට අවශ්‍ය සුදුසුකම් වන්නේ
(1). අදාළ ක්ෂේත්‍රයේ පිළිගත් සුදුසුකමක්
(2). එම අංශයට අදාල කුසලතාවයන් සහ භාෂා හැකියාව
(3). එම අංශයේ පළපුරුද්ද

මෙම සියළු සුදුසුකම් එකවර සපුරා ගැනීම සඳහා මෙම වැඩසටහන සකස් කර ඇත.

✍මෙහිදී ප්‍රථමයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවට සම්බන්ධ විය හැකිය බඳවා ගන්නා අවස්ථාවේදීම රැකියා සඳහා යොමු කරන බවට ලිඛිත එකඟතාවක් සහිත ගිවිසුමක් සිසුවා සමග අත්සන් කිරීම සිදුවේ.

✍Diploma අවසානයේ රැකියාවට යොමු කිරීම.

✍විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගත් උපාධියක් පළමු වසර දෙක සඳහා නිදහස් වීම් සමග හැදෑරීමට ආරම්භ කිරීම ඒ අනුව වසර දෙකක් තුළ රැකියාවේ නිරත වන අතරම උපාධිය ලබාගත හැකිය.

ඩිප්ලොමාව පමණක් හැදෑරීම අවශ්‍ය නම් කළ හැකිය.

මෙම වැඩසටහන  මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයට අලුතින් පිවිසීමට බලාපොරොත්තුවන හෝ දැනටමත් එම අංශයේ රැකියාවල නිරත වී සිටින ඉදිරි අනාගතය වඩාත් සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන වෘත්තිකයන් හට ද යෝග්‍ය වේ.

👍  මෙම පාඨමාලාවේ ඩිප්ලෝමා අදියරය න්‍යාය කාලය මාස හයකි

👍  වැඩසටහන හැදෑරීම අර්ධ කාලීනව කළ හැකි අතර online හෝ physical ඔබට පහසු ක්‍රමයකට කළ හැකිය

වැඩසටහන සමඟ එක්වන්නේ කෙසේද?


1. අපවෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න

👉අයදුම්පත යොමු කරන්න මෙතැන ක්ලික් කරන්න

     අපගේ Online අයදුම්පත යොමු කිරීම හෝ දිවයින පුරා පිහිටි ලිපිද්‍රව්‍ය වෙළඳසැල්වලින් අපගේ අයදුම්පත ලබාගෙන අපවෙත යොමුකිරිම කලහැකිය 

2. බඳවා ගැනීමේ කෙටි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන්න

    අයදුම්පත යොමුකළ පසුව ඔබ වෙත සම්මුඛ පරීක්ෂණ වෙලාව දැනුම් දෙන අතර ඔබට පහසු පරිදි අන්තර්ජාලයෙන් හෝ අපගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන වෙත පැමිණීමෙන් මෙය කල හැකිය

අපගෙන් රැකියා සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නන්ට මෙදිනම රැකියා ගිවිසුමටද අත්සන් කිරීමද සිදුකරනු ලැබේ 

3. මාස 6ක මුලික ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සමඟ එක්වීම

     මෙම පාඨමාලාව මානව සම්පත් කළමනාකරණ ක්ෂේස්ත්‍රයේ රැකියා අපේක්ෂිතයන් සහ එම අංශයේ රැකියාවල නිරත වුවන්ගේ වෘත්තීය සංවර්ධනය ඉලක්කකරගෙන සැකසුවකි

මෙය අවසානයේ ඔබට රැකියාගතවීම මෙන්ම උපාධි සහ පශ්චාත් උපාධි වෙත යොමුවීමද කළහැකි වේ, එසේම ඩිප්ලෝමාව අවසානයේ පිළිගත් සහතිකපතක්ද ඔබට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් හිමිවේ,

තවත් තොරතුරු අවශ්‍ය නම් පහත දුරකතන වලින් එකකට ඇමතුමක් ලබාගන්න. නැතහොත් Whatsapp පණිවුඩයක් යොමු කරන්න 

070 16 22 168

0113 501 701

0813 127 367

0813 170 750

076 575 2401


👉අයදුම්පත යොමු කරන්න මෙතැන ක්ලික් කරන්න