New Intake 2025 (2025 වසර නව කණ්ඩායම බඳවාගැනීම)


 2025 වසර නව කණ්ඩායම බඳවාගැනීම්


Click Hear to Apply 

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය දැන් සිය වෘත්තීය අධ්‍යාපනික , රැකියා පුහුණු , උපාධි වැඩසටහන්වලට අදාළ 2025 වසර නව කණ්ඩායමේ බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අයදුම්පත් පහත අංශවලට අදාලව දැන් යොමුකළ හැකිය .

(1). මානව සම්පත් කළමනාකරණය (ඩිප්ලෝමා / උපාධි)

(Human Recourses Management Diploma/ Degree)

(2). ව්‍යාපාර පරිපාලනය (ඩිප්ලෝමා / උපාධි)

(Business Administration Diploma / Degree)

(3). ඉංග්‍රීසි ගුරු  (ඩිප්ලෝමා / උපාධි)

(English Language Diploma / Degree)

(4) වෘත්තීය ඡයාරුපකරණය

(Professional Photography)

(5) ඖෂධවේදී සහායක

(Pharmacy Assistant / Technician)


ඔබගේ ප්‍රදේශවල පොත්හල්වල ඇති ඉල්ලුම්පත් මගින් හෝ අන්තර්ජාලයෙන් මෙම වැඩසටහන් සඳහා අයදුම්කළ හැකිය.

Click Hear to Apply